සටහන – රුවන් නෙළුගොල්ල
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීම ඇතුළු ආන්දෝලනාත්මක මෙහෙයුම් රැසකට දායක වූ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත්කර තිබේ.
ඒ මහතා මීට පෙර පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේය.


