රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW:

වට පිට පිරුණු කෙළිබිම්වල මනහාර
මැද සැතපෙනා සිහ රජෙකුව ගම්භීර
රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර
එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

වැටෙනා එළිය රැයදිත් හිරු සේ සදිසි
එස්එස්සී යේ නව ගමණට මඟ සැකසි
එරෙහිව නැඟුණු බල සියළුම ඇත වැනසී
වෙහෙසුණ වතේ තුට ඇත එළියෙන් සැරසී

සිය වසකට එහා ගමණක ඉතිහාස
ලෝ කෙළිබිමේ තැබු නාමය මදහාස
අඳුරත් එළිය කරමින් දකිනට දෑස
සැකසූ සවිය වත මත ඇත මදහාස

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...

‘ඉරානය ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම්’ – අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින්...