කථානායක මහින්ද යාපාටත් කොරෝනා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඒ මහතා සිය නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටින බව සඳහන්.

නව පාර්ලිමේන්තු සභාවාරය විවෘත කළ දිනයේ සිට මේ දක්වා පාර්ලිමේන්තු නියෝජිතයින් 12 දෙනෙකු කොවිඩ් ආසාදනයට ලක්ව තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...