සජබ කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාක්‍රම සමුද්‍රය අබියසදී එළිදැක්වේ … (PHOTOS)

0
403

ස්වයංපෝෂිත දේශයක් බිහි කිරීම උදෙසා චිරාත් කාලයක් මුළුල්ලේ ස්වකීය අප්‍රමාණ වෙහෙස කැපකළ උදාර ගොවි ජනතාව උදෙසා ගෞරවය පුදකරමින්, අනාගත කෘෂිකර්මාන්තය පිළිබඳව සමගි ජනබලවේගයේ දැක්ම, ප්‍රතිපත්තිය, සහ වැඩ පිළිවෙල ඇතුලත් “සමගි ගොවිජන ප්‍රකාශනය” දේශයට දායාද කිරීමේ අවස්ථාව අද (29) පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රය ඉදිරිපිට දී ප්‍රදේශයේ ගොවි ජනතාව පෙරටු කොටගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here