2023 වසරේ මුළු අපනයන ආදායම ඇ. ඩො. බි. 14.94 ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 29 කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම 2023 වසරේ අමෙරිකානු ඩොලර් බිලියන 14.94ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

එසේම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 947.5 කි. එය පසුගිය වසරේ උපයාගත් ආදායම් ප්‍රමාණයට වඩා අමෙරිකානු ඩොලර් බිලියන 3.08කින් ඉහළ යාමකි.

වාර්තාවට අනුව, 2023 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 3,080.9 ක් වූ අතර, එය 2022 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට වඩා 63.1% කින් වැඩි වූ අතර, 2023 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ සමුච්චිත වෙළෙඳ භාණ්ඩ අපනයනය 9.54% කින් අඩු වී ඇති බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“වලස් කටා” පොලිසියෙන් මිදී පැන යාමට තැත් කරද්දී දෙපාවලට සහ එක් අතකට හානි..

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LMN : තිළිණ සම්පත් නොහොත්...

ශ්‍රී ලංකාව අමෙරිකාව සමග කටයුතු කළ යුත්තේ කෙසේද?

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LNW : ලොව බලවත්ම රාජ්‍යය...

විශ්මිගෙන් විශ්මිත පිතිහරඹයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 10, කොළඹ LNW: කාන්තා මුල් පෙලේ ක්‍රීඩා සමාජ...

එක්සත් රාජධානියේ පළමු ශාක පදනම් කරගත් බිත්තරය වෙළඳපොළට පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මාස ගණනක පර්යේෂණයන්ගෙන්...