IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ලබන මාසයේදී ශ්‍රී ලංකාවට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය එළඹෙන පෙබරවාරි මාසයේ දී මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

එම අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර අරමුදලේ වැඩසටහනේ සාර්ථකත්වය සමාලෝචනය කිරීමත්, ශ්‍රී ලංකාව වෙත සහාය ප්‍රකාශ කිරීමත් අරමුණු කර ගනිමින් IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙසේ මෙරට සංචාරයක නිරත වීමට නියමිත බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා මේ බව පවසා ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පෙරේදා (28) පැවති හමුවකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් GMOA එකට දුන් රජයේ ඉඩම ආපහු ගනී!

කොළඹ LNW:නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලන...

තේරීම් කමිටුවේ තීරණ එක්ක වාද කරන්න බැහැ,අපි එයාලට ගරු කරන්න ඕනි – නායක දසුන් ශානක

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹෙන...

වතු කම්කරු ප්‍රජාවට සුබ දිනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 30, කොළඹ LNW : අද (30) දින...

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවකුගේ ගෝලයෙක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 30, කොළඹ LNW : පොලිස් විශේෂ කාර්ය...