සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන – රුවන් නෙළුගොල්ල

LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ කථන චලනයන් අනුකරණය කරමින්, AI තාක්ෂණය උපයෝගී කර සෑදූ ව්‍යාජ වීඩියෝ කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතින බව LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙම ව්‍යාජ වීඩියෝවල අන්තර්ගතයන් LOLC ආයතනය හෝ එහි නිලධාරීන් විසින් නිකුත් කළ නොවන ඒවා බවයි එම සමාගම සඳහන් කරන්නේ.

ඒ අනුව, මෙවැනි අන්තර්ගතයන් සමග සම්බන්ධ නොවන ලෙසත් ඒවා බෙදාහැරීමෙන් වළකින ලෙසත් LOLC සමාගම මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...