Thursday, March 23, 2023
spot_img

Latest Posts

Australian Open ජය රෆායෙල් නඩාල්ට – ටෙනිස් ඉතිහාසයේ සාර්ථකම ක්‍රීඩකයා රෆායෙල්!

ස්පාඤ්ඤ ජාතික ටෙනිස් ක්‍රීඩක රෆායෙල් නඩාල් ජාත්‍යන්තර Australian Open ටෙනිස් ශූරතාවලියේ ජය උරුමකරගෙන තිබේ.

ඒ රුසියානු ජාතික ඩැනිල් මෙද්වෙදෙව් පරාජය කරමිනි.

අවසාන තරඟාවලයේ ස්පාඤ්ඤයට එරෙහිව රුසියාව තරඟ වැදුනු අතර, පැය පහක තීරණාත්මක තරඟාවලියකින් අනතුරුව, Australian Open කිරුළ හිමිකර ගැනීමට රෆායෙල් සමත්ව තිබේ.

සිය ජයග්‍රහණය සමඟ 21 වෙනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගනිමින් රෆායෙල් ටෙනිස් ඉතිහාසයේ සාර්ථකම ක්‍රීඩකයා බවට පත්ව ඇති බවට පැවසේ.

රෆායෙල් 21 වෙනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගැනීම පිළිබඳව බොහෝ දෙනෙකු පුරෝකතනය කර තිබුණු මුත් රෆායෙල් ක්‍රීඩාව ආරම්භයේ සිටම පසුව තිබෙන්නේ පීඩනයෙන් බව ද සඳහන්.

රෆායෙල් තුන්වන තරඟ වටයේදී කඩඉම් ලකුණු දෙකක් ඉතිරිකර ගත් මුත්, පස්වන වටයේදී සටන්කාමී ඩැනිල් මෙද්වෙදෙව් පරාජය කිරීමට සමත් විය.

Outbound Today

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.