ගහලා VAT – රටම FLAT සජබ දැවැන්ත විරෝධය අද

0
162

බදු බර ඇතුළු ජනතාව පෙළන ආණ්ඩුවේ සියලු ක්‍රියාමාර්ගවලට එරෙහිව සමගි ජන බලවේගය විසින් කැඳවන දැවැන්ත ජනතා විරෝධය අද (30) කොළඹදී පැවැත් වේ.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 01.30 ට “වෙනස් හදන වසරක්” මැයෙන් මෙම රැළිය පැවැත්වේ.

මෙම රැළියේ සජීව විකාශය LNW ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව විකාශය කෙරෙනු ඇත.

RN