පැරිස් නුවර ගොවීන් දැවැන්ත විරෝධතාවක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශයේ ගොවීන් දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ, ප්‍රංශයේ පැරිස් අගනුවර ආශ්‍රිතව ප්‍රධාන මාර්ගයන් රැසක් අවහිර වන පරිදි ගොවීන්ට අයත් ට්‍රැක්ටර් හා ට්‍රක් රථ යොදා ගනිමින් ගොවීන් විරෝධතාවේ නිතර වන බවයි.

තම නිෂ්පාදනයන්ට නිසි වටිනාකමක් ලබාදෙන ලෙස හා පනවා ඇති පරිසර රෙගුලාසි ඉවත් කරන ලෙස ඔවුන් ප්‍රංශ රජයෙන් ඉල්ලා සිටී.

රෙගුලාසි බොහෝමයක් තම ජිවනෝපායන්ට දැඩි බලපෑමක් එල්ල කරන බව ගොවීන් පවසති.

විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ, කෘෂිකාර්මික කටයුතු සදහා ඩීසල් ලබාදීමේ දී ගොවීන්ට සහනාධාරයක් ලබාදීමට මෙන්ම පරිසර රෙගුලාසි ලිහිල් කිරීමට ප්‍රංශ රජය පොරොන්දු ලබාදී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

28 වැනිදා සිට විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අඛණ්ඩ වැඩවර්ජනයක – වර්ජනයට ඉඩ දෙනවද නැද්ද තීරණ ඇමති අතේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන 28 වැනිදා පෙරවරු 08.00 සිට අඛණ්ඩ...

විරෝධය අසුන් ගත් පෙළපාළිය: ඉන්දියාවේ ජනරජ දිනය සැමරීමට පාකිස්තානය පැමිණි කතාව

විරෝධය අසුන් ගත් පෙළපාළිය: ඉන්දියාවේ ජනරජ දිනය සැමරීමට පාකිස්තානය පැමිණි කතාව

සටන් විරාමය අතරතුර සිරියාවේ අයින් අල්-අරාබ් වෙත එක්සත් ජාතීන්ගේ ආධාර රථ පෙළක් ළඟා වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු රජයේ...