අද දවසටම තුනයි. පස්වෙනි සභාපතිත් ඉල්ලා අස්වෙයි !!

ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ චින්තක හේවාපතිරණ මහතාත් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඒ මහතා එම තනතුරේ වැඩ භාරගත්තේ 2024 ඔක්තෝබර් 04 වනදා ය. මෙය අද (ජනවාරි 31) දිනයේදී වාර්තා වූ තුන්වැනි රාජ්‍ය ආයතන සභාපතිවරයකු ඉල්ලා අස්වීමේ සිදුවීමයි. අද දිනයේදී මීට පෙර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති මොන්ටි රණතුංග මහතා සහ … Continue reading අද දවසටම තුනයි. පස්වෙනි සභාපතිත් ඉල්ලා අස්වෙයි !!