පුවත් නිවිතිගල සමූප ඡන්දයෙන් සමගි ජන බලවේගයට දැවැන්ත ජයග්‍රහණයක් Date: January 31, 2022 නිවිතිගල විවිධ සේවා සමූපකාර සමිතියට නියෝජිතයින් පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ඉහළම ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමගි ජන බලවේගයේ කණ්ඩායම සමත්ව තිබේ. ඒ අනුව එහි ප්‍රාදේශික 38 න් 26 කම බලය තහවුරු කරගැනීමට සමගි ජන බලවේගයේ කණ්ඩායමට හැකිවී ඇත. RN Previous articleAKD ට බිත්තර ගැසීම ගැන විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඇමති ප්‍රසන්න ජනාධිපතිගෙන් ඉල්ලයි!Next articleදුනිත්ගේ පිත්ත කී කතාවක්… Share post: FacebookTwitterPinterestWhatsApp Popular ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි! ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි! විපක්ෂයේ ඉන්න කාලේ ජේවීපී එකේ වැඩ ගත්ත තරුණයන් ආණ්ඩු බලය ආවම ගහලා පන්නනවා.එහෙම තමයි මේ ආණ්ඩුවේ හැසිරීම – නාමල් රාජපක්ෂ More like thisRelated ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි Rashika Sandamali - February 1, 2026 නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී... ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි! Rashika Sandamali - February 1, 2026 රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක... ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට Rashika Sandamali - February 1, 2026 නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව... යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි! Rashika Sandamali - February 1, 2026 රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...