eGen.lk වෙතින් දුවාදරුවන්ගේ පොතපත ගෙදරටම..

0
329

පෙර පාසල් හා 01 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වූ පාසල් දුවාදරුවන්ට අවශ්‍ය සියලු පොත්පත් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම eGen.lk වෙබ්අඩවිය වෙතින් ලබා දෙයි.

දිවයිනේ සියලු අධ්‍යාපනික පොත් ප්‍රකාශකයන් විසින් නිකුත් කරන ග්‍රන්ථ මාර්ගගත ව ඇණවුම් කර ගෙන්වා ගැනීමේ පහසුකම මෙම වෙබ්අඩවිය විසින් ලබා දෙයි.

එමෙන්ම, ඇණවුම් කරන පොත් දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ද ලබා දී තිබේ.

පොතපතට අමතරව අභ්‍යාස පොත්, පාසල් උපකරණ ආදියද මෙසේ ඇණවුම් කිරීමේ පහසුකම තිබේ.

ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය සඳහා අවශ්‍ය වන පොත්පත් ද මෙම වෙබ්අඩවිය හරහා ලබා ගැනීම ට හැකිය.

ඇණවුම් කිරීමට eGen වෙබ් අඩවිය වෙත පිවිසෙන්න: https://www.egen.lk

MIAP  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here