*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

යළිත් එට්කා හිස ඔසවයි.විමල්ගේ අනතුරු ඇඟවීම මෙන්න!(VIDEO)

කොළඹ LNW: ඉන්දියාව සමඟ ජනාධිපතිවරයා විසින් අත්සන් කිරීමට සැරසෙන එක්ටා හෙවත් ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම හරහා ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වීම වැළැක්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඉන්දියාව සමඟ විදුලි බලයෙන් ගණුදෙනු කිරීමේදී මෙන්ම මෙන්ම රේගු දෙක ඒකාබද්ධ කිරීමේ යෝජනාව හරහා රේගු බදුවලින් නිදහස් වී වෙළෙඳ හා සේවා කටයුතු සඳහා ඉන්දියාවට මෙරටට ඇතුල් විය හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

හිගන්නාගේ පාත්තරයට හෙනහුරා කඩා වැටුණා වගේ දෙයක් වීමට නියමිත හෙයින් සිදුවන දේවල් සම්බන්ධයෙන් අවදියෙන් මෙන්ම අවබෝධයෙන් නොසිටියහොත් පවතින් ආර්ථික අර්බුදයෙන් දරුණු අගාධයකට ඇදගෙන යාම වැළැක්විය නොහැකි වනු ඇති බවද ඔහු කියාසිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan