*
Friday, March 29, 2024
spot_img

Latest Posts

පීඩන අවපාතය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු අනතුරු හැඟවීමක් !

ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය අද (01) පෙරවරුවේදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා උතුරු අක්ෂාංශ 7 – 8 අතරින් ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව රතු නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මි. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

එසේම තද සුළං පිළිබඳව ද එම දෙපාර්තමේන්තුව අනතුරු හැඟවීමක් සිදුකර ඇති අතර අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග ද එම රතු නිවේදනයෙන් දක්වා ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

~ රුවන් නෙළුගොල්ල

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan