Sunday, March 26, 2023
spot_img

Latest Posts

ධනවතුන්ගේ ලැයිස්තුවේ 11 වැනියා වූ අදානි

2022 දී අදානිගේ වත්කම් ඩොලර් බිලියන 40 කින් වැඩි වීම නිසා ඔහු ධනවතුන්ගේ ලැයිස්තුවේ තුන්වැනි තැනට පත්වූ අදානි සමූහ ව්‍යාපාරයේ කොටස් අගය මේ වනවිට ඩොලර් බිලියන ගණනින් පහළ යෑම නිසා ලොව තුන්වැනි ධනවතාව සිටි ගෞතම් අදානි අදවනවිට ධනවතුන්ගේ ලැයිස්තුවේ 11 වැනියා දක්වා පහළ බැස තිබේ.

60 හැවිරිදි අදානිගේ වත්කම්වල අගය දැන් සටහන් වන්නේ ඩොලර් බිලියන 84ක් ලෙස ය. පසුගිය දින කිහිපයේ අදානිගේ පෞද්ගලික වත්කම ඩොලර් බිලියන 36 කින් අඩු වී ඇත.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.