බිම්බෝම්බ සඳහා ආරක්ෂිත සැහැල්ලු සන්නද්ධ වාහනය (Unicob- MRAPV) යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා​ගේ පරික්ෂාවට

0
480

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2020-2025 ඉදිරි උපායමාර්ග සංකල්පයට අනුව, ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු (SLEME) රෙජිමේන්තුව විසින් නිෂ්පාදනය කරන ලද Mine Resistance Ambush Protected Vehicle (Unicob- MRAPV) බිම්බෝම්බ සඳහා ආරක්ෂිත සැහැල්ලු සන්නද්ධ වාහනය අද දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පරික්ෂා කරන ලදී.

මෙම සන්නද්ධ රථය 74 වන ජාතික නිදහස් උළෙලේ සන්නද්ධ රථ පෙළපාලිය සඳහා එක් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here