පෙරේදා (30) සමගි ජන බලවේගයට එක්වූ ජනරාල් දයා රත්නායක මහතා අද (01) දිනයේදී දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයට එක්ව ඇති බව ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේවෙතත් එම පුවත සම්පූර්ණ අසත්‍යයක් බව සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයකු LNW වෙත පැවසීය.
RN