*
Monday, March 17, 2025
spot_img

Latest Posts

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් තවත් සමාජ මෙහෙවරක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ (LNW):

ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නිපදවන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ආණමඩුව මූලික රෝහලෙහි රුධිර කාන්දුකරණ ඒකකයෙහි ස්ථාපනය කිරීම සිදු කෙරුණි.

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්  නිපදවන ලද 31 වන  ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රය මෙයයි.

මෙමගින් වකුගඩු රෝගීන් 10  දෙනෙකු වෙත එකවර රුධිර කාන්දුකරණය කලහැකි අතර, එහි ධාරිතාවය රෝගීන් විසි දෙනෙකු (20) සඳහා ප්‍රතිකාර ලබාදිය හැකි පරිදි පුළුල් කිරීමේ හැකියාවද පවතින බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan