ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම

හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූ
ඔහුගේ සෙවන ලැබ උල් අපමණය ඉනූ
රටදැය සමය පිලිබඳ ඇති හැඟුම උණූ
ඔහු වැඩ කරණ විට සඳරැස් එළිය දෙනූ

– විමලරත්න කුමාරගම
(ඡායාරූපය සරත් පෙරේරා)

අතකස නිර්මාතෘ වරයෙකු වූ විල්සන් හෑගොඩ කිවිඳුන් ගේ 111 වැනි උපන්දින අනුස්මරණය පසුගිය 8 දා පැවැත්විණ.

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

Home