*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

එකපාරක් විරුවෙක් ගෙනැල්ලා ඇනගත්තා – නැවත ඒ වැරැද්ද නම් කරන්න එපා (VIDEO)

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය අනිවාර්ය වන අතර එක වරක් විරුවෙක් බලයට ගෙනැවිත් ජනතාව ඇනගත් හෙයින් රටේ ජනතාව රට ගැන සිතා තීන්දු තීරණ ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

විශාල වපසරියකින් රටේ අර්බුද තේරුම් ගත නොහැකි,පරිපාලන අත්දැකීම් නැති කවුරුහරි නැවත ගෙනාවොත් තවදුරටත් කඩා වැටෙන බවත් ජනතාවට සිදුවන්නේ හූල්ල හූල්ල සිටීමට බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan