*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

වසන්ත මුදලිගේ නිදහස් කළ අධිකරණ තීන්දුවට එරෙහිව පෙත්සමක් !

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුට එරෙහිව ගොනුකර තිබුණු චෝදනාවලින් නිදහස් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා නිකුත් කළ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ප්‍රතිශෝධන පෙත්සමක් ගොනුකිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, පොලිස්පතිවරයාගේ ඉල්ලීම පරිදි නීතිපතිවරයා විසින් ඉදිරි දින කිහිපය තුළ මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කරනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan