2025 වසරේ හොඳම ඇල්බමයට හිමි ග්‍රැමී සම්මානය බියොන්සේ ට!

Date:

සටහන – පුලී
පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
උද්‍යෝගිමත් තරු රාත්‍රියක, බියොන්සේ 2025 ග්‍රැමී සම්මාන උළෙලේදී වසරේ හොඳම ඇල්බමයට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. 67 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙල මෙවරත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විනි.

Grammy ඉතිහාසයේ වැඩි වශයෙන් සම්මානයට පාත්‍ර වූ සහ යෝජිත නාමයන්ට නම් කරන ලද කලාකාරිනිය වන බියොන්සේ, ඇයගේ සුවිශේෂී ඇල්බමය වන “COWBOY CARTER” සඳහා Grammy සම්මානය මෙලෙස දිනා ගත්තාය.

“මට හරිම තෘප්තියක් සහ ගෞරවයක් දැනෙනවා” බියොන්සේ ඇගේ පිළිගැනීමේ කතාවේදී මෙසේ පැවසුවාය.

මෙය බියොන්සේගේ ඇල්බමයක් වසරේ ග්‍රැමී ඇල්බමය සඳහා ඉදිරිපත් වූ පස්වන අවස්ථාව සනිටුහන් කරයි.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...