සටහන – පුලී
පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):2025 වසරේ පෙබරවාරි 2 වන දින පැවැත්වූ 67 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙල මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් ලොස් ඇන්ජලීස් හි Crypto.com Arena හි පැවැත්වූයේ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ය. මෙවර උත්සවයෙහි විකාශය CBS ඔස්සේ විකාශනය වූ අතර 2024 නොවැම්බර් 8 වන දින YouTube සජීවී ප්‍රවාහයක් හරහා නාමයෝජනා නිවේදනය කරන ලදී. දකුණු අප්‍රිකානු විකට නළුවෙකු වන ට්‍රෙවර් නෝවා අඛණ්ඩව පස්වන වරටත් උත්සවයට සත්කාරකත්වය දැක්වීය.
Kendrick Lamar ගේ “Not Like Us” එහි නාමයෝජනා අතුගා දැමූ අතර, එය Grammy ඉතිහාසයේ වසරේ හොඳම රැප් ගීතය බවට පත් විය.
බියොන්සේ නාම යෝජනා එකොළහක් සමඟින් වැඩිම නාමයෝජනා අතරට යමින් සම්මාන තුනක් දිනා ගත් අතර, කව්බෝයි කාටර් සඳහා වසරේ හොඳම ඇල්බමයට හිමි සම්මානය ද දිනා ගැනීමට සමත් විය.
ඇය හොඳම කන්ට්‍රි ඇල්බමය සඳහා Grammy සම්මානය දිනාගත් පළමු කළු ජාතික කලාකරුවා බවට පත්විය.
මෙම සුවිශේෂී සම්මාන පිරිනැමීම් අතර එහි ප්‍රධාන වශයෙන් ග්‍රැමී සම්මාන ලාභීන් සහ යෝජිත නාමයන් මෙසේ ය.
Album of the year

- • Winner : Beyoncé – Cowboy Carter
- • André 3000 – New Blue Sun
- • Sabrina Carpenter – Short n’ Sweet
- • Charli XCX – Brat
- • Jacob Collier – Djesse Vol 4
- • Billie Eilish – Hit Me Hard and Soft
- • Chappell Roan – The Rise and Fall of a Midwest Princess
- • Taylor Swift – The Tortured Poets Department
Record of the year
- • Winner: Kendrick Lamar – Not Like Us
- • The Beatles – Now And Then
- • Beyoncé – Texas Hold ‘Em
- • Sabrina Carpenter – Espresso
- • Charli XCX – 360
- • Billie Eilish – Birds of a Feather
- • Chappell Roan – Good Luck, Babe!
- • Taylor Swift ft Post Malone – Fortnight
Song of the year

- • Winner: Kendrick Lamar – Not Like Us
- • Beyoncé – Texas Hold ‘Em
- • Sabrina Carpnter – Please Please Please
- • Billie Eilish – Birds Of A Feather
- • Lady Gaga & Bruno Mars – Die With a Smile
- • Chappel Roan – Good Luck, Babe!
- • Shaboozey – A Bar Song (Tipsy)
- • Taylor Swift ft Post Malone – Fortnight
Best new artist
- • Winner: Chappell Roan
- • Benson Boone
- • Sabrina Carpenter
- • Doechii
- • Khruangbin
- • Raye
- • Shaboozey
- • Teddy Swims
Best pop vocal album

- • Winner: Sabrina Carpenter – Short n’ Sweet
- • Billie Eilish – Hit Me Hard And Soft
- • Ariana Grande – Eternal Sunshine
- • Chappell Roan – The Rise and Fall of a Midwest Princess
- • Taylor Swift – The Tortured Poets Department
Best pop solo performance
- • Winner: Sabrina Carpenter – Espresso
- • Beyoncé – Bodyguard
- • Charli XCX – Apple
- • Billie Eilish – Birds of a Feather
- • Chappell Roan – Good Luck, Babe!
Best pop group performance
- • Winner: Lady Gaga & Bruno Mars – Die With A Smile
- • Gracie Abrams ft Taylor Swift – Us
- • Beyoncé ft Post Malone – Levii’s Jeans
- • Charli XCX & Billie Eilish – Guess
- • Ariana Grande, Brandy & Monica – The Boy Is Mine
Best rap performance
- • Winner: Kendrick Lamar – Not Like Us
- • Cardi B – Enough (Miami)
- • Common & Pete Rock ft Posdnuos – When The Sun Shines Again
- • Doechii – Nissan Altima
- • Eminem – Houdini
- • Future, Metro Boomin & Kendrick Lamar – Like That
- GloRilla – Yeah Glo!
Best rap song
- • Winner: Kendrick Lamar – Not Like Us
- • Rapsody ft Hit-Boy – Asteroids
- • Kanye West & Ty Dolla $Ign – Carnival
- • Future & Metro Boomin ft Kendrick Lamar – Like That
- • GloRilla – Yeah Glo!
Best rap album
- • Winner: Doechii – Alligator Bites Never Heal
- • J Cole – Might Delete Later
- • Common & Pete Rock – The Auditorium, Vol 1
- • Eminem – The Death Of Slim Shady (Coup De Grâce)
- • Future & Metro Boomin – We Don’t Trust You
මේ ඇතුළුව හොඳම නිෂ්පාදනය, හොඳම ගීත රචනය, R&B, ජෑස්/ ක්ලැසිකල් ඇල්බමයන්ට ද ග්‍රැමී සම්මාන රැසක් හිමි විය.