සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට උපදේශන කමිටුවක්!

Date:

කොළඹ LNW:සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට උපදේශන කමිටුවක් පත්කර තිබේ.

පරාටේ නිතිය ක්‍රියාත්මක කිරීමේදී මෙරට සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටළු අවම කොට අවශ්‍ය තිරසාර විසඳුම් සඳහා එම කමිටුව පත් අකර ඇත.

රාජ්‍ය පුද්ගලික අංශයේ දායකත්වය සහිතව එම කමිටුව ක්‍රියාත්මක වීමට නියමිතයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය දියුණු කිරීම සම්බන්ධයෙන් විවිධ විෂය පථයන් ඔස්සේ දයකත්වය දක්වන රාජ්‍ය ආයතනවල සාමාජිකයින් හත් දෙනෙකුගෙන් ද අදාළ විෂයට සම්බන්ධ විශේෂඥයින් හත් දෙනෙකුගෙන් ද මෙම කමිටුව සමන්විතය.

මෙම කමිටුව ක්‍රියාත්මක වන්නේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත ගැන CIDයට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක්...

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...