කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඊයේ (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. එහිදී, වාහන අවභාවිතයනීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබාගැනීමපාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය සතු උපකරණ අවභාවිතයනියමිත මුදල නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබාගැනීමනීතිවිරෝධී ලෙස විමර්ශන නිලධාරියකු පත්කර ඔහුට … Continue reading කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !