මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ් 2 (පැකේජ් 2A සිට 2G දක්වා) ඉදිකිරීම සඳහා කොන්ත්‍රාතු පිරිනැමීමට ටෙන්ඩර් කැඳවීමේදී සීමිත කොන්ත්‍රාත්කරුවන් කිහිපදෙනෙකුට පමණක් වාසි ලැබෙන පරිදි එම ටෙන්ඩර් ලේඛන සකස් කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. ජාතික ඉදිකිරීම් සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත මේ බව ලිඛිතව දැනුම් දෙමින් ඉල්ලා ඇත්තේ … Continue reading මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !