23 වැනි ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල! (PHOTOS)

Date:

23 වැනි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල ඊයේ (02) කොළඹ මහජන පුස්තකාලයේදී ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

1998 වසරේ සිට මෙම සාහිත්‍ය සම්මාන උළෙල අඛණ්ඩව පවත්වාගෙන එන අතර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට විකල්පයක් ලෙස වර්ධනය වූ එකම සම්මාන උළෙල ද මෙයයි.

සිංහල,දෙමළ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයේම ප්‍රශස්ත කෘති සඳහා මෙහිදී සම්මාන හිමි වෙනවා.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 20) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

S&P ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි !

ඊයේ (සැප්තැම්බර් 19) දින S&P ආයතනය විසින් ලංකාවේ ණය...