77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ඇරඹේ ! (LIVE)

සටහන – රුවන් නෙළුගොල්ල

77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ, කොළඹ ජාතික නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

“ජාතික පුනරුදයට පෙළගැසෙමු” යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වේ.

එහි සජීවී විකාශය පහතින් දැක්වේ.