*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

”මුන් පන්නමු නිදහස් වෙමු” නිදහසට එරෙහි ටින් විරෝධය!

කොළඹ LNW:”මුන් පන්නමු නිදහස් වෙමු” යන මැයෙන් අද (04) ජාතික නිදහස් දින සැමරුමට විරෝධය පළකරමින් කොළඹදී මහජන කවුන්සිලය සදහා වූ ව්‍යාපාරය විසින් විරෝධයක් සංවිධානය කර තිබුණි.

කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති එම විරෝධය ”ටින්” විරෝධයක් ලෙස දක්වා තිබුණු අතර ඊට සමාජ ක්‍රියාකාරිකයින් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් එක්ව සිටියහ.

එම විරෝධයට එරෙහිව මාර්ගයෙන් අනෙක් පස තවත් විරෝධයක් සංවිධානය කර තිබුණු අන්දමද දක්නට ලැබුණි.

ඊට එක්ව සිටි පිරිස ජාතික නිදහස් දින සැමරුමට සහය පළකරමින් ජාතික කොඩි ද ප්‍රදර්ශනය කර තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/643/Kick%20them%20out%20Lets%20be%20free

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan