ලසන්ත ඝාතනයේ සැකකරුවන් පිරිසක් නිදහස් කරන ලෙස නීතිපති දැනුම් දීලා !

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම්කර සිටි ඉහළ පොලිස් නිලධාරියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ හමුදා නිලධාරියෙකුට එරෙහිව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බවත් ඔවුන් නිදහස් කළ හැකි බවත් නීතිපති පාරින්ද රණසිංහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. … Continue reading ලසන්ත ඝාතනයේ සැකකරුවන් පිරිසක් නිදහස් කරන ලෙස නීතිපති දැනුම් දීලා !