මන්නාරමේ සුළං විදුලි ව්‍යාපෘතිය : අඩුවටම දුන්නාමත් මුජිබර්ට තරහා යනවාද ?

මන්නාරමේ මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ප්‍රමුඛතම දේශීය පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) ආයතනයට ලබාදීමට ගෙන ඇති තීරණය දැඩි ලෙස විවේචනය කරමින් අද (05) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ආවේගශීලී ලෙස අදහස් දක්වනු දැකගත හැකිවිය. මෙම ටෙන්ඩරයේදී ලන්සු ඉදිරිපත්ව තිබී ඇත්තේ අදානි සමාගම ඩොලර් ශත 8ක්, වින්ඩ් … Continue reading මන්නාරමේ සුළං විදුලි ව්‍යාපෘතිය : අඩුවටම දුන්නාමත් මුජිබර්ට තරහා යනවාද ?