සමාව නොලැබුණු රන්ජන්ව බලන්න මන්ත්‍රී මුජිබර් වැලිකඩට!(VIDEO)

Date:

රන්ජන් රාමනායක මහතා සිරගතව සිටින්නේ වංචා කර හෝ ජනතාවගේ මුදල් අවභාවිතා කර හෝ නොව දේශපාලන සිරකරුවෙකු ලෙසින් වන හෙයින් එවන් පසුබිමක ඔහුට පොදු සමාව දීමට ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (05) රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ඔහුගේ මානව අයිතීන් වෙනුවෙන් ඉදිරියේදී තවදුරටත් කටයුතු කරන බව මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...