ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් වෙත වැදගත් දවසක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 05 කොළඹ (LNW): අද ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සහ ශ්‍රී ලංකා බැඩිමින්ටන්වලට ඓතිහාසික වැදගත්කමක් ඇති දවසක් වනු ඇත.ඒ ශ්‍රී ලංකාවේ පිහිටි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නවීකරනය වී නව උපාංග රැසක් සමඟ වීවෘතවීමට නියමිත නිසාත්,ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවට ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කර ගැනීමෙන් අනතුරුව දිනා ගැනීමට සමත් වූ ජාත්‍යන්තර තරගාවලි දෙකෙන් පළමු වැන්න අද ගාල්ල දඩල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඇරඹෙන නිසාත් ය.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවාත කිරීමෙන් ඉනික්බිතිව පළමුවරට ඇෆග්නිස්තානය සමඟ වන විස්සයි විස්ස තරගාවලිය පැවත්වීමට නියමිත අතර බැඩිමින්ටන් ක්‍රීඩාවේ අද ආරම්භ කරන ජාත්‍යන්තර තරගාවලියේදී ප්‍රධාන තරග නාම ලේඛණයට 64 දෙනෙක් ඇතුළත් වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියානු ගිනි කන්දක් සක්‍රිය වීම හේතුවෙන් බාලිහි ගුවන් ගමන් ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර ඉන්දුනීසියාවේ ෆ්ලෝරස්...

Volker Turk ලඟදීම දිවයිනට!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : තෙදින නිල සංචාරයක්...