පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි ෂියා පල්ලියක යාඥා අතරතුර සිදුවූ පිපිරීමක් හේතුවෙන් අවම වශයෙන් 24 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පිපිරීම සම්බන්ධයෙන් අදාළ විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින අතර විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, අනතුරට ලක්වුවන් සම්බන්ධයෙන් සිය දැඩි ශෝකය ප්‍රකාශ කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...