රටේ ප්‍රශ්නවලට ඇති එකම ප්‍රායෝගික උත්තරය සමගි ජන බලවේගය යි – විපක්ෂ නායක (VIDEO)

Date:

සමගි ජන බලවේගය රටේ සංවර්ධන ක්‍රියාදාමය අාරම්භ කිරීමට ජනාධිපතිවරණ, මහමැතිවරණවල බලය අවශ්‍ය නොවන බවත් මාර්තු 9 පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු එම සංවර්ධන ක්‍රියාදාමය අාරම්බ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

2019 වසරේ මේ රටේ බහුතරයක් ජනතාව ගත් තීන්දුවක් නිසා මේ වන විට රට බංකොලොත් වී ලක්ෂ 220ක් වූ ජනතාව දුක් විඳින බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

මේ දිනවල රටේ ජනතාව විවිධ පක්ෂවල නායකයන්ගේ කතා අහන බැවින් ජනතාව තීරණය කළ යුත්තේ මේ සියලු ප්‍රශ්නවලට උත්තරය සහිත නායකයා කවුරුන්ද යන්න බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එ් සදහා මේ වන විට අැති ප්‍රායෝගිකම උත්තරය අැත්තේ සමගි ජන බලවේගයට බව යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පසුගියදා මාතලේදී පැවති ප්‍රචාරණ රැළියක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...