Sunday, March 26, 2023
spot_img

Latest Posts

ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට!

ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර ඇත්තේ ගෘහස්ථ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් ඉහළ දැමීමටය.

ඒ අනුව එහි නව මිල වන්නේ 5,280ක් බව එම සමාගම පවසයි.

එසේම කිලෝ ග්‍රෑම් 5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,112කි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.