*
Friday, March 29, 2024
spot_img

Latest Posts

සෞඛ්‍ය වෘත්තිකයින් හෙට යළි වැඩවර්ජනයක! (VIDEO)

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ලෙස වෘත්තීය සමිති 18ක සෞඛ්‍ය වෘත්තිකයන් 60,000ක් හෙට උදේ 07.00ට දිවයින පුරා වැඩවර්ජනයක් ආරම්භ කිරීමට නියමිතය.

මධ්‍යම ලේ බැංකුව ඇතුළුව තවත් ප්‍රධාන රෝහල් 10ක වර්ජනය ක්‍රියාත්මක නොවන අතර කොවිඩ් ප්‍රතිකාර සිදුකරන රෝහල්වලත් වර්ජනය කර ස්වෙච්ජාවෙන් සේවය ලබා දෙන බවයි වැඩවර්ජනය ගැන අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය වෙනුවෙන් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ.

පසුගිය නොවැම්බර් 09 දා සිට අවස්ථා කිහිපයකදී වැඩවර්ජන,උද්ඝෝෂණ ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමර්ග ගනිමින් සිය ඉල්ලීම් සෞඛ්‍ය බලධාරීන් ඇතුළු රජයට පෙන්වාදුන් නමුත් බලධාරීන් නෑසෙන,නොපෙනෙන අයුරින් කටයුතු කරමින් සිටින බවයි රත්නප්‍රිය මහතා කියාසිටියේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan