ඩොලර් සංචිත ජනවාරියේදීත් පහළට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා මහබැංකුවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2025 ජනවාරි මාසයේදී 0.9% කින් පහළ ගොස් ඇති බව නවතම සංඛ්‍යාලේඛන පවසයි.

ඒ අනුව, 2024 දෙසැම්බර් මාසය අවසන් වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 6.12ක් වශයෙන් පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2025 ජනවාරි මාසය අවසන් වෙද්දී ඇමරිකානු ඩොලර් බිලියන 6.06ක් දක්වා පහළ බැස ඇත.

මෙහිදී නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2024 දෙසැම්බර් මාසයේ ඩොලර් බිලියන 6.04ක්ව පැවති අතර එය 2025 ජනවාරි මාසයේදී ඩොලර් බිලියන 5.98ක් දක්වා 01% කින් පහළ බැස තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...