රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
පසුගියදා රුසියාවේ හමුදා බුද්ධි අංශයේ ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ දෙවනියාවන ජෙනරාල් ලුතිනන් ජෙනරාල් ව්ලැඩිමීර් ඇලෙක්සෙව්ට වෙඩි තැබීමේ සිදුවීම හා සම්බන්ධයෙන් අදාළව තිදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙදී අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රහාරය සිදු කළ බව කියන පුද්ගලයා රුසියානු පුරවැසියෙකු වන ලියුබොමීර් කෝර්බා ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු යුක්රේන බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු අනුව ක්‍රියාත්මක වූ බව කියැවේ.

පසුගිය සිකුරාදා(06) මොස්කව්හි වයඹ දිග තදාසන්න ප්‍රදේශයේ නේවාසික මහල් නිවාසයක සිදු වූ ප්‍රහාරයෙන් පසු 64 හැවිරිදි ඇලෙක්සෙව් රෝහල් ගත කරන ලද අතර ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු ඔහු තවමත් සිහිසුන් වී ඇති බව රුසියානු මාධ්‍ය සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...

ඉන්දියාව සහ මැලේසියාව අතර ශක්තිමත් සබදතාවක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...