Sunday, March 26, 2023
spot_img

Latest Posts

මානුෂීය ධනවාදයක්. සමාජ වෙළඳපොල ආර්ථිකයක් – විපක්ෂ නායක සජිත් කෑගල්ලේදී කියයි (Photos)

ශ්‍රී ලංකාව දැනට පවතින අර්බුදයෙන් ගොඩගෙන සංවර්ධනය කරා ගෙනයාමට අවශ්‍ය වන්නේ මානුෂීය ධනවාදී ක්‍රමයක් සහ සමාජ වෙළඳපොල ආර්ථිකයක් බවත් සමගි ජන බලවේගය කටයුතු කරන්නේ එම ප්‍රතිපත්ති මත පිහිටා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (07) කෑගල්ල නගරයේ පැවති සජබ ප්‍රචාරණ රැළියක් අමතමිනි.

සමගි ජන බලවේගයේ කෑගල්ල, ගලිගමුව සහ දැදිගම ආසන සංවිධායකවරුන් විසින් මෙම රැළිය සංවිධානය කර තිබුණු අතර විශාල පිරිසක් ඊට එක්ව සිටිනු දක්නට ලැබිණි.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.