*
Friday, March 29, 2024
spot_img

Latest Posts

කිරිපිටිවල ගුණ-අගුණ දන්නව නං මිනිස්සු පෝලිම්වල රස්තියාදු වෙන්නෙ නෑ – දිළුම් අමුණුගම

දේශීය ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය තරම් දියර කිරි තිබියදී පැය ගණන් පෝලිම්වල රස්තියාදු වී විදේශීය කිරිපිටි මිලදී ගැනීමට ජනතාව පෙළඹෙන්නේ කුමන හේතුවක් මතද යන්න ගැටලුවක් බවත්, දියර කිරි තිබියදී කිරිපිටි පරිභෝජනය වැඩිවීම කණගාටුවට කරුණක් බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා.

අද මහනුවරදී පැවති උත්සවයකට සහභාගිවෙමින් ඇමතිවරයා සඳහන් කළේ කිරිපිටිවල අඩංගු දෑ පිළිබඳව, ඒවායේ ගුණ අගුණ පිළිබඳව නිවැරදිව අබෝධයක් තිබෙන කිසිවෙකුත් පෝළිම්වල රස්තියාදු වී කිරිපිටි මිලදී ගැනීමට කටයුතු නොකරන බවයි.

කිරිපිටි ශරීරයට අහිතකර බව මාධ්‍ය මගින් කෙතරම් දැනුවත් කළද ජනතාව ඒ පිළිබඳව අවබෝධ කර නොගන්නා බව පෙන්වා දෙන අමුණුගම මහතා පවසන්නේ, කිරිපිටි පෝලිම්වල සිටින ජනතාවට කැමරාව දිගුකර දැන් සැපදැ’යි ඇසීමට වඩා කිරිපිටි සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මාධ්‍යවේදීන්ගේද වගකීමක් බවයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan