හදිසි විදුලි බිඳවැටීමක්: දිවයිනටම බලපායි

0
918
Power Cut

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ (LNW):

මේ වන්විට දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති අතර, විදුලි බල මණ්ඩලය පවසන්නේ, හැකි ඉක්මනින් මෙය යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.