හදිසි විදුලි බිඳවැටීමක්: දිවයිනටම බලපායි
රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ (LNW): මේ වන්විට දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති අතර, විදුලි බල මණ්ඩලය පවසන්නේ, හැකි ඉක්මනින් මෙය යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed