නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වෙයි !

Date:

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වී ඇති බව වාර්තා වේ.

ඒ, දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම හේතුවෙන් බව සඳහන්.

කෙසේවෙතත් ජල විදුලි නිෂ්පාදනය තුළින් අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ආසියානු...