පැකේජ් 7යි, කොන්ත්‍රාත්කරුවන් 6ක් පමණයි – මධ්‍යම අධිවේගී ටෙන්ඩරයේ වංගුව පැහැදිලියි !

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; පෙබරවාරි 10, LNW (කොළඹ): මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ් 2 (පැකේජ් 2A සිට 2G දක්වා) ඉදිකිරීම සඳහා කොන්ත්‍රාතු පිරිනැමීමට ටෙන්ඩර් කැඳවීමේදී සීමිත කොන්ත්‍රාත්කරුවන් කිහිපදෙනෙකුට පමණක් වාසි ලැබෙන පරිදි එම ටෙන්ඩර් ලේඛන සකස් කර ඇතැයි චෝදනා එල්ල වී ඇති බව අපි “මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු … Continue reading පැකේජ් 7යි, කොන්ත්‍රාත්කරුවන් 6ක් පමණයි – මධ්‍යම අධිවේගී ටෙන්ඩරයේ වංගුව පැහැදිලියි !