“පෙබරවාරි 09 – විරෝධතා දිනය” නමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද!

“මහජන බදු මුදල් වලින් ගොඩ නැඟූ ටෙලිකොම් සුරකිමු” ආදී සටන් පාඨ රැඟත් පුවරු ප්‍රදර්ශනය කරමින් අද(09) දින ටෙලිකොම් කාර්‍යාලය අසල විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණි.

වෘත්තීය සමිති සහ බහුජන සංවිධානය එකතුව මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කරන ලදී.



සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...

හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...