අත්‍යවශ්‍යම අයට විතරක් පරීක්ෂණ කරන්න – රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිගයක්!

Date:

කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කරන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සඳහා භාවිතා කරන පරීක්ෂණ කට්ටල හිගයක් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ නිසා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීම අත්‍යවශ්‍යම පුද්ගලයන්ට පමණක් සීමා කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පරීක්ෂණ කට්ටල සපයන සැපයුම්කරුවන් ලබාදෙන පරීක්ෂණ කට්ටල තොග අවම කිරීම හමුවේ මෙම තත්වය මතුව තිබේ.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ පරීක්ෂණ කට්ටල සැපයීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා නොමැති බවයි. සැපයුම්කරුවන් වෙත ලැබෙන තොග සීමා වී ඇති බවත්, මේ නිසා වෙනදා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත මිලියන ගණනින් ලැබුණු තොග 50,000 කට සීමා වී ඇති බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...