පලස්තීනුවන් උතුරු ගාසා තීරයේ ‘විෂ සහිත මුඩුබිම’ වෙත ආපසු පැමිණේ; සෞඛ්‍ය ගැටළු රැසක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පලස්තීනුවන් උතුරු ගාසා තීරයේ ‘විෂ සහිත මුඩුබිම’ වෙත ආපසු පැමිණෙමින් සිටින බව ජාත්‍යන්තර ආධාර ආයතන ප්‍රකාශ කර තිබේ.

ගාසා තිරයේ මේ වන විට සටන් විරාමයක් පැවතියද ගාසා නගරය ගලා යන ජලය හෝ විශ්වාසදායක බලය නොමැත මේ වන විට විදි කැලිකසල වලින් පිරි ඇති අතර සනීපාරක්ෂක අර්බුදයක් ඇතිවෙමින්ඇත. නගරයේ මධ්‍යම ප්‍රදේශයේ විෂ සහිත කුණු ගොඩවල් රෝග ව්‍යාප්තිය වැඩි කරමින් පවතින අතර සිය නිවාස අහිමිවීම නිසා බොහෝ පලස්තීනුවන් තාවකාලික කුඩාරම් අටවාගෙන සිටියි.

ගාසා නගරයේ හා උතුරේ අධික වර්ෂාව සහ තද සුළං පීඩාව වඩාත් නරක අතට හැරෙමින් ඇති අතර සමහරු උණුසුම සඳහා කඩා වැටුණු ගොඩනැගිලි තුළ ගිනි තැබීමට යොමු වී තිබේ.

මේ සමබන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) ටෙස් ඉන්ග්‍රම් පැවසුවේ නගරවලට ජලය සහ සෞඛ්‍ය සේවා වැනි මූලික සේවාවන් නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...