රෂිකා හෙන්නායක පෙබරවාරි 10,කොළඹ LNW :
බදුල්ල ශික්ෂණ රෝහලේ දැනට ඉදිකිරීම් කටයුතු අත්හිටුවා ඇති වකුගඩු ප්‍රතිකාර ඒකකය සඳහා වන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කර යෝජිත මහාචාර්‍ය ඒකක ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත .

© 2025 Lankanewsweb.net. All Rights Reserved.

